විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා
සංයුක්ත ගණිතය යනු අපගේ තේමාව තුල
විෂය දැනුමෙන් පිරි විෂය ගවේෂණය කල හැකි
පිරිපුන් විෂයට සිසුකැලක්
සෑම වසරකම නික්ම යනු ඇත
එහි මීලඟ පුරුකක් වන්නට
ඔබටත් ඇරයුම්
✅ විශය නිර්දේශය Study pack 6 කින් ද කොටස් 44කින් හා නිබන්ධන 60කින් ආවරනය වේ
🔰 Exam 100කට ආසන්න ප්‍රමානයක් සමග |පලිතුරැ marking| හා ලකුණු ලබා දේ
🔰විබාගය දක්වා Fix time table
සිංහල මාද්‍ය | English Medium
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සංයුක්ත ගණිතය යන අපගේ තේමාව තුළ වසර 12ක් පුරාවට අපගේ ආශිර්වාදයේ සෙවනද සිසිලද සපයමින් විශ්ව ගවේෂණය කළ හැකි පිරිපුන් සිසුකැලක් සෑම වසරකම නික්ම යනු ඇත. එහි පුරුකක් වන්නට ඔබටත් ඇරයුම් ..
Time Table